top of page

රද්දොළුගම එකසත් තරුණ බෞද්ධ සංගමය ආරම්භයේ පටන්ම නොකඩවා පුර වසර 25 ක් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ පිංකම මේ වන විට ශ්‍රි ලංකාවේ සුවදසක් දෙනාගේ ජිවිත බේරාගැනීම සඳහා මුලික වී ඇති අතර මෙය රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමයේ ප්‍රධානම දෙවන ව්‍යාපෘතිය වේ .

සෑම වසරකම ජුනි මස පවත්වන ලේ දන්දීමේ පිංකම සඳහා කොළඹ ලේ බැංකුවේ  පුර්ණ සහය ඇතුව සිදුවන මෙමෙ පිංකම සඳහා සංගමේ සාමාජික සාමාජිකාවන්ගේ පුර්ණ කැපවීම මත සිදුවන්නකි.සෑම වසරකම පුදගලින් 100-150 අතර පිරිසකගෙන් රුධිර පරිත්‍යාග සිදුවන අතර අද වන විට  දුරලබ ඝනයේ රුධිර හිමි නාම ලේඛනයක් ලොව සියලු  දෙන හට අප වෙබ් අඩවිය ඔස්සේ සපයා ඇත.ශ්‍රී ලංකා මාතෘ භුමිය තුල පැවති වසර 30 ක බිහිසුණු යුධ සමයේ අප තුවාල ලබන විරෝධාර රණවිරුවන් සඳහා මෙවැනි ලේ දන්දීම්, ඔවුන්ගේ ජිවිත බේරා ගැනීමට මහත් පිටිවහලක් විය .

Annual Blood Donation camp

As the most meritorious event,the blood donation campaign is the second important/ major project of Raddolugama young buddhist association which is continuously held on every year since the beginning of this association.

This campaign has been very valuable and helpful for rescuing the lives of hundred-thousand people in our country.



Generally this event is held on the month of June in every year with the complete support of Colombo Blood Bank and with the greatest effort and dedication of our association's members.

It is good to know that this event had been able to get the donation of blood of 100 to 150 people per year.It would be happy to inform that we have been provided/published a register of people who got very rare blood groups via our official web site.

Finally,these kind of blood donations have been caused to survive our war heroes,who were fought for our motherland in terrible war times in past 30 years.

Contact us

Find Us

United Young Buddhist Association

P.O. Box 11400,
Sri Bodhi Maluwa,
Raddolugama,

Sri Lanka.

uyba.raddolugama@yahoo.ca

Tel: 0714992513​

United Young Buddhist Association ®

​Copyright © 2012

All Rights Reserved

Created  by    

Hansana Chamika Dissanayake



Website Developed by UYBA Web Team 

bottom of page